Australia's Parliamentarian Hon Jude Perera on Political Etiquette
COVID අර්බුධයෙන් ඇතිවන අවකාශය - එන්නතක් සොයා...
ජනපතිවරයා කියූ ලෙස විශ්ව විද්‍යාල පාඨමාලා සැකසිය යුත්තේ අද තිබෙන රැකියා වෙළෙඳපොල ඉලක්ක කරගෙනද එසේ නැතහොත් පරිකල්පනය පුළුල් කරණ, රැකියා ක්ෂේත්‍ර නිර්මාණය කරණ, නිදහස් චින්තකයන්, සිහින මවන්නන් හා පර්යේෂකයන් සඳහාද යන සාකච්චා මාලාවේ පළමු දිග හැරුම..Check out this great video
අප රටේ විශ්ව විද්‍යාලවල තත්ත්වය එන්න එන්නම පහළට ඇද වැටෙමින් පවතී. ඒවා තනිකරම ලෝකයෙන් වියුක්තව තබා ගැනීමට යන ක්‍රියාදාමය නතර කළ යුතු නොවේද? අපගේ දැනුම් සම්භාරය ලෝකය සමග බද්ධ කළ යුතු නොවේද? ලෝක ප්‍රශ්ණ විසඳීම සඳහා අපද දායක වී රටට කීර්තියක් ගෙන ඒමට අවස්ථා අපටද ලැබිය යුතු නොවේද? අපෙන් ලෝකයට ගිය මේ සම්බන්ධව වැඩකර ඇති විද්වත් මඩුල්ලක් සමග කෙරෙන සාකච්චාව හා ජනපතිවරයා ලඟදී ප්‍රකාශ කළ විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොල සඳහාද යන්න ගැන කෙරෙණ සාකච්චාව
Copyright © 2018 SLNDF - All Rights Reserved.